Aboutceylon Online

නිදහස් පක්‍ෂයත් පිඹුරුපත් සකසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයින් 14 දෙනා අද කොළඹ ඩාලි පාරේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේදී රැස්වුණා.



ඒ පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුතු අකාරය ඇතුළු කාරණා රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

Scroll to Top