Aboutceylon Online

නව පාර්ලිමේන්තුවේ පිල් මාරුව ඇරඹෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අලුත් පාර්ලිමේන්තුවේ විපක්ෂයට තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් 10 දෙනෙකු නව ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් දැනටමත් ආණ්ඩුවට ඒ බව දන්නවා ඇති බවද සදහන් වේ.


Scroll to Top