ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනනයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්රීඩාංගණ හතරකදී මෙම තරගාවලිය පැවැත්වෙන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කරන්නේ.
විදෙස් ක්රිඩකයින් 74 දෙනෙකුද මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.