Aboutceylon Online

අමතර නිවාඩු කාලයෙන් පසු පාසල් යලි අරම්භ කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අමතර නිවාඩු කාලයෙන් පසු පාසල් යලි අරම්භ කෙරේ, වතුකරයේ පාසල් වල ළමුන් පැමිණිමේ ප්‍රතිශතය ඉහලට.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් දිවයිනේ සියළුම පාසල් මාස තුනකට ආසන්න කාලයක් නිවාඩු ලබා දි යලිත් එම පාසල් වල 5 ,11 ,13 යන ශ්‍රේණි වල අධ්‍යාපන කටයුතු 07.06 දින ආරම්භ කලහ.



පාසල් වල අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමෙන් පසු එම සිසුන්ට අමතර තවත් නිවාඩු කාලයක් ලබා දි (27) දින 10,11,12,13 ශ්‍රේණි වල අධ්‍යාපන කටයුතු යලිත් ආරම්භ කෙරිණ.

වතුකරයේ පාසල් වල සිසු සිසුවියන් (27) දින පාසලට පැමිණිමේ ප්‍රවණතාවයක් තිබු බවත් , එසේ පැමිණි සියළුම සිසු සිසුවියන් සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසලට ඇතුල් කරගත් බවයි වතුකරයේ පාසල් වල ගුරුවරුන් කියා සිටියේ.

Scroll to Top