වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඒ අනුව ආසාදිතව සිටි නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම සුවය ලබා ඇත.
එය සැලකෙන්නේ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත කොරෝනා පොකුර ලෙසයි.