කිලෝ 8ක් බර ස්පොන්ජ්වලින් මහලා ඇඳගෙන ආපු දිග ගවුම ඇතුළෙ ඉන්නේ ඇමෙරිකානු ගායිකා කාඩි බී කියලා හොයා ගන්නම සංවිධායකයන්ට විනාඩි කීපයක් ගත වුණාලූ.
ඔය ගවුම ඇතුළෙ මීයෝ එහෙම නැද්ද කියලා ඔවුන් අහපු වෙලාවෙ කාඩි බී දීලා තිබුණේ ප‍්‍රසිද්ධ මාධ්‍යයක කියන්න බැරි විදියේ උත්තරයක්.