Aboutceylon Online

රාජ්‍යය ආයතන වෙත තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හරි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහ මැතිවරණය සදහා තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍යය ආයතන වෙත තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරිම හැටන් ප්‍රධාන තැපැල් කාර්යයාලය මගින් (02) දින සිදු කලහ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍යය ආයතන වෙත හැටන් තැපැල් කාර්යයාලය මගින් මෙසේ (02) දින බෙදා හැරිම සිදු කරන ලදි.

Scroll to Top