Aboutceylon Online

ඌරු වසංගතයක් අතලඟ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඌරන් මගින් ව්‍යාප්ත වන වෛරසයක් පිළිබද පුවතක් චීනයෙන් වාර්තා වී ඇත.

මෙම ඌරු වෛරසය මිනිසුන් අතර ඉක්මනින් බෝ වීමේ හැකියාවක් පවතින අතර එය ගෝලිය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද එම වෛද්‍ය විශේෂඥ කණ්ඩායම පවසයි.



චීන විශේෂඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණයකදී හෙලිව ඇත්තේ චීන ඌරන් හරහා මෙම වෛරසය ව්‍යාප්ත වන බවයි.

චීනයේ ඌරු ගොවිපලවල් අශ්‍රීතව ගොවිපලවල සේවය කරන පුද්ගලයින්ගේ රුධිර සාම්පල තුල වෛරසය පවතින බවට තහවුරු කරගෙන ඇති බවද වාර්තා වෙයි.

Scroll to Top