මෙරටින් වාර්තා වනකොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 9ක්.
මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 397ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සුවය ලැබූ 1602ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.