පසුගිය දින දෙකෙදී පමණක් ඇමසන් වනාන්තරය පුරා නව ලැව්ගිනි 2 000කට වඩා වැඩි ප්‍රමාණයක් ආරම්භ වී ඇති බව බ්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සදහන් කරයි
ලැව්ගිනි පාලනය සදහා විසදුමක් ලෙසින් ගිනි තැබීම් තහනම් කිරීමට බ්‍රසීල රජය කටයුතු කළත් ඇමසන් වනාන්තරය පුරා දහස් සංඛ්‍යාත ලැව්ගිනි හටගෙන ඇත.
මීට අමතරව කොලොම්බියාව හා පේරු රාජ්ය්යට අයත් ඇමසන් වනාන්තරයේත් ලැව්ගිනි වාර්තා වී ඇත.
මේ ගිනිගැණීම් නිසා පරිසරය අසමතුලිත වීම හේතුවෙන් ලොව පුරා කාළගුණ විපර්යාස රැසක් ඇතිවීමට හැකිබව විදෙස් කාළගුණ අංශ සදහන් කරයි.