Aboutceylon Online

කැෆේ පැමිණිල්ල ඵල දරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පොදුජන එක්සත් පෙරමුණෙහි  පොලොන්නරුව ප්‍රධාන කාර්යාලයේ නාම පුවරුවෙහි රාජ්‍ය ලාංඡනය යොදාගෙන ඇති බවට සහ  රාජ්‍ය අමාත්‍ය කාර්යාලය යනුවෙන්  එම පුවරුවෙහි දැක්වෙන බවට කැෆේ සංවිධානය පසුගියදා මැතිවරණ කොමිසමට පැමිණිලි කළ අතර මේ වනවිට ඒම පුවරුවේ රාජ්‍ය ලාංඡනය සහ අමාත්‍ය කාර්යාලය යන්න  ඉවත් කර තිබේ.

පෙර නාම පුවරුව සහ ඉවත් කිරීමට පසු ඡායාරූපය  දැක්වෙයි.

Scroll to Top