ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස පැමිණෙන පිරිස් වහාම නතර කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාව තුළ නැවතත් කොරෝනා දෙවන රැල්ලක් මතු වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඉන්දියාවේ තවමත් කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිර යාමත් එය මේ දක්වාත් පාලනයකින් තොර වීමත් නිසා මෙරටට ඉන්දියාවේ තවමත් නව කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිර යාමත් එය මේ දක්වාත් පාලනයකින් තොර වීමත් නිසා මෙරටට
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන වෙළෙන්ඳන්ගේ පැමිණිම වහාම නතර කර ගැනීමට නොහැකි වුවහොත් මෙරටින් වෛරසය තුරන් කිරීම බරපතල කටයුත්තක් බවසෞඛ්‍ය අංශ සදහන් කරයි.