Aboutceylon Online

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880ක් දක්වා ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් නයින්යින්ටීන් ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 884 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් 657 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.



මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 1196දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Scroll to Top