Aboutceylon Online

තී‍්‍රරෝද රථ රියදුරන් වෙනුවෙන් වෘත්තීය අරගලයක නිරත වූ සුනිල් සමුගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තී‍්‍රරෝද රථ රියදුරන් වෙනුවෙන් වෘත්තීය අරගලයක නිරත වූ තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති 53 වන වියේ පසුවූ සුනිල් ජයවර්ධන ඊයේ (10) රාති‍්‍රයේ මිරිහාන ප‍්‍රදේශයේදී පහර දී ඝාතනය කර ඇත.

මිරිහාන ප‍්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමක් තුලදී තී‍්‍ර රෝද රථයක් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.



Scroll to Top