ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු ආපසු ඉන්දියාවට යාමෙන් පසුව කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් අද පියවර ගෙන ඇත.
ඔහුගෙන් සාරි මිලට ගත් සාරි ව්‍යාපාරිකයින් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට ලක් කොට ඇත.