මිලියන හතරකට අධික ට්විවර් පරිශීලකයන් ප්රමාණයක් සතු ජැක් ඩෝර්සිගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වේ.
ඔහුගේ ගිණුමෙහි මිනිත්තු 15 ක පමණ කාලයක් අතිශය ආක්රමණශීලී හා ජාතිවාදී ප්රකාශ පළකර ඇත.
ට්ටිටර් ගිණුමට භාවිත කර ඇති ජංගම දුරකථන අංකය අයත් දුරකථන සේවා සමාගමේ ප්රමාද දෝෂයකින් මෙම තත්ත්වය ඇති වී ඇත.
මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇත.