කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ලැගුම්හලකට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එම කාන්තාව සමග තවත් පුද්ගලයෙකු මෙම ලැගුම්හලට පැමිණ ඇති බවත් ඔහු ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කරයි.
සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් 45 හැවිරිදි ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබුණා.
ඇය අලව්ව ප්රදේශයේ කාන්තාවක්.