දීපාවලියට වතු ජනතාවගේ දීමනාව දසදහසකින් ඉහළටBy Editor / October 30, 2024 සමාජ මාධ්‍යය ප්රචාරණයරාජ්ය වැවිලි සමාගම් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ. රාජ්‍ය වැවිලි සමාගමේ ඇල්කඩුව වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු සමාගම්වල සේවකයන් සඳහා දීපාවලි උත්සවය වෙනුවෙනුයි මෙම දීමනාව වැඩිකර තිබේ.