කලාවට සහ සොබාදහමට ලැදි ඔබ වෙනුවෙන්, ‘කුරුළු පාරාදීසයක්’. මේ කුරුළු පාරාදීසයේ ඉන්නවා, ‘පෑනෙන් සිතුවම් කළ අපූරු කුරුළු විශේෂ’ ගොඩක්.
කුරුල්ලා කියන්නේ මනසට හරි නිදහසක් දැනෙන දැනෙන්න දෙන සත්තු ජාතියක්’.ලංකාව කියන්නේ කුරුල්ලන්ට විතරක් නෙමෙයි මිනිස්සු හැටියට අපිටත් ඇත්තටම පාරාදීසයක් තමයි හැබැයි මේ පාරාදීසිය කියන එක අපෙන් ටිකක් ඈත් වෙනවා ඉතින් ඒ ගැන දුකක් තියෙනවා හැබැයි ඒ මං හිතන්නේ ඒ ඒ දුකට එක හේතුවක් තමයි මේ ලංකාවේ කුරුල්ලෝ ගැන ලංකාවෙන් එක විශේෂ සත්තු ගැන අපිට එහෙම ලොකු අවබෝධයක් නැතිකම.ලංකාව කියන රටේ අපි හැමෝම දන්නවා, කුරුල්ලෝ විශේෂ සත්තු බව. ලංකාවට ආවේණික කුරුල්ලන් සහ පන්සියයකට වැඩි විශාල ප්‍රමාණයක් ඉන්නවා.
ඒ වගේම බතික් කලාව මුහුකරගෙන නිම වූ සුන්දර පක්ෂි නිර්මාණයන් ද කූරාඩෝ ART ගැලරියට ගොඩවෙන ඔබට දැකගත හැකියි. කලාව කියන්නේ ඔයා දකින දේ නෙවෙයි ඔයා අනිත් අයට දකින්න සලස්වන දේ. ඉතින් කලාවට කැමති හැමෝම වෙනුවෙන් කොළඹ 5හි පිහිටි කූරාඩෝ ART ගැලරිය එළඹෙන 26 වැනිදා වෙනකල් විවෘතයි…