Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රු.100 ගණන් වලින් ඉහළ ගිය කොත්තු, රයිස් රු.10කින් රු.25කින් අඩුකරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලි ගාස්තු පහළ දැමීම හමුවේ ආහාර වර්ගවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කරයි.

එසේම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Scroll to Top