Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සිදුකරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක අකර්ශනයට සහ ප්‍රවර්ධනයට ප්‍රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සිදු කෙරුණා.

මෙම බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සහ මධ්‍ය කාලීන විසඳුමක් ලෙස ආරක්ෂිත ආලේපන ගැල්වීම මහනුවර බිඟු මිතුරෝ සුරැකීමේ සංවිධානයේ ස්වේච්ඡා නිලධාරීන් පිරිසක් විසින් සිදු කළා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මොණරාගල ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා සහ දුම්රිය දෙපාර්තමේන්තුවල අධීක්ෂණයට අනුව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා ඇල්ල පොලීසිය එක්ව මෙම කටයුත්ත සිදු කෙරුණා.

Scroll to Top