Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වෙසක් සැරැසිලිවලට ප්ලාස්ටික් තහනම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එළඹෙන වෙසක්සමයේ සිදු කරන විවිධාකාර ය සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින් නිම කරනු ලබන නොයෙකුත් වෙසක් සැරසිලි දිනවල දක්නට ලැබෙන බවත් එහෙත්එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් ඇති බැවින් ඒවා උපයෝගි කර ගන්නා ලෙසය.

2017 වසරේදී රජය මගින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව පොලිතින් නිෂ්පාදන තහනම් කර ඇති බවද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

Scroll to Top