මේ දිනවල කුඩා ළමුන් අතර මුඛ රෝගයක්By Editor / March 29, 2024 සමාජ මාධ්‍යය ප්රචාරණයමේ දිනවල කුඩා ළමුන් අතර මුඛ රෝගයක් පැතිරෙමින් තිබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගී තත්වය ඉතා වේගයෙන් පැතිර යා හැකි බවයි.