Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉදිරි පැය 36 තුළදී කාලගුණයේ වෙනසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි පැය 36 තුළ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Scroll to Top