Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

Facebook සහ Instagram අක්‍රීය වීමෙන් ඩොලර් මිලියන ගණනක පාඩුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

Facebook, Instagram සහ Messenger සමාජ ජාලා පෙරේදා (05) රාත්‍රීයේ අක්‍රීය විය.

මෙම අක්‍රීය වීමත් සමඟ එම සමාගමට ඩොලර් මිලියන 100ක පාඩුවක් ඇති වූ බවයි ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥවරුන් පවසයි.

Meta සමාගමේ සමාජ මාධ්‍ය ජාලා ත්‍රිත්වයම එක්වර අක්‍රීය වූ පළමු අවස්ථාව මෙය වෙයි.

Scroll to Top