Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක ළමා පිළිකා රෝගී දිනය අදට යෙදී තිබේ.

වර්ෂයකට මෙරටින් අලුතින් පිළිකා රෝගීන් 37,000 – 40,000 අතර වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කරයි.

එම රෝගීන්ගෙන් සියයට 2ත් 5ත් අතර සංඛ්‍යාවක් ළමයින් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

Scroll to Top