Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රටපුරා මදුරු කීට ඝණත්වය පහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටපුරා මදුරු කීට ඝණත්වය පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිටෝ දර්ශක අගය 20 – 25 අගයක් දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එම අගය 10 – 15 දක්වා පහත වැටී ඇති බවයි.

කෙසේ වෙතත් කාලගුණයෙහි පවතින ක්ෂණික වෙනස් වීම් හමුවේ බිටෝ ඝණත්වය නැවත ඉහළ යා හැකි බව ද නජිත් සුමනසේන මහතා පැවසීය.

Scroll to Top