ජපාන යානය නැවත ක්‍රියාත්මක වෙයිBy Editor / January 31, 2024 සමාජ මාධ්‍යය ප්රචාරණයවිදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බවත් සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වූ බවද ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. එමෙන්ම එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බව සඳහන් ය.