Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත නව ග්‍රහලෝකයක් සොයා ගනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන් ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත නව ග්‍රහලෝකයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් සමත් වී තිබේ.

අදාළ ග්‍රහලෝකය ආලෝක වර්ෂ 97 ක් දුරින් පිහිටා තිබෙන බවයි නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත.

ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත වීම යනු, මෙම ග්‍රහලොවේ ජීවීන් සිටීමට ඉඩ ඇති බව හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක තිබෙන බව ද විද්‍යාඥයන් විශ්වාසය පළකරයි.

විද්‍යාඥයන් නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, GJ 9827 D ලෙසයි.

Scroll to Top