දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයිBy Editor / January 29, 2024 සමාජ මාධ්‍යය ප්රචාරණයඑළඹෙන පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ අනුව මෙතෙක් පැවැති ගාස්තුවල ඉහළ යෑමක් සිදු වී ඇති අතර එම ගාස්තු සංශෝධනය පහත පරිදි වෙයි.