ජාතික හැදුනුම්පත් අංකයට වෙන්න යන දේ මෙන්නBy Editor / January 24, 2024 සමාජ මාධ්‍යය ප්රචාරණයජාතික හැදුනුම්පත් අංකය TIN අංකය බවට පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සියඹලාපිටිය ඇමතිවරයා සදහන් කළේය.