Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ළමයින් අතර ඩෙංගු යළි වැඩිවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ළමයින් අතර ඩෙංගු වෛරසය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

පසුගිය දින කිහිපය තුළ උණ රෝගී තත්ත්වයෙන් රෝහලට පැමිණි ළමයින්ගෙන් බහුතරයකට වැළදී ඇත්තේ ඩෙංගු වෛරසය බව පරීක්ෂණවලදී සනාථ වූ බව ඔහු පැවසීය.

Scroll to Top