දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අද(22) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මතක බව ප්‍රවාහන බලධාරීන් පවසයි.
දුම්රිය ගමනා ගමන අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ, කොළඹ, කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවයි.
අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කළ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ ය.