Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ආතර්.සී.ක්ලාක් මධ්‍යස්ථානයෙන් පණිවුඩයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද (14) මධ්‍යම රාත්‍රීයේ දී උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවිය හරහා ගමන් කිරීමේ දී මෙය සිදු වන බව සඳහන්ය.

ඒ අනුව පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවි වායුගෝලයේ ගැටීමත් සමඟ මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Scroll to Top