Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හරිත ඉන්ධන යොදා පියාසර කරන පළමු ගුවන් යානය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හරිත ඉන්ධන යොදා ගනිමින් බල ගැන්වෙන ලොව පළමු ගුවන් යානය  එංගලන්තයෙන් ගමන් ආරම්භ කර ඇත.

මෙම ගුවන් යානය Virgin Atlantic සමාගමට අයත් අතර එය ලන්ඩනයේ හීත්‍රෝ සිට නිව් යෝර්ක් හි JFK ගුවන් තොටුපළ දක්වා පියාසර කෙරෙනු ඇති.

මීට අමතරව ගුවන් ව්‍යාපෘතිය සඳහා රජයේ අරමුදල්වලින් අනුග්‍රහය දක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පළමු ගුවන් ගමන සඳහා ගුවන් මගීන් සහභාගී කර නොගන්නා බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Scroll to Top