Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අධිවේගයේ ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිසිය කැඳවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අධිවේගී මාර්ගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ආරක්ෂක අංශ යොදවා තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අධිවේගී මාර්ග ප්‍රවේශපත්‍ර නිලධාරීන් අද දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටීම හේතුවෙන්.

එමෙන්ම අධිවේගයේ ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිසිය කැඳවා තිබෙන බව ද ඔහු සඳහන් කළා.

Scroll to Top