Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හොද දෙයක් කරලා ගඟට විසි කරන්න. කාන්තාරයේදී ඔබට එය හමු වෙනු ඇත

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රුමි පවසන ඒ වාක්‍යය සැබැවින්ම වචන පෙළක් නෙවෙයි, එය සාමයෙන් සහ සැනසීමෙන් ජීවත් වෙන්න දැවැන්ත බලපෑමක් කරන දර්ශනයක්. ඇත්තටම කරපු හොඳ දේවල් මතකයේවත් තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් එහි බලපෑම ඔබට අවශ්‍යයම අවස්ථාවේ ලැබෙනවා. එය වළක්වන්න කාටවත් බැහැ.
මන්දයත් ජීවිතය කියන්නේ දෝංකාරයක්. ඔබ කියන දේ ඔබට ඇසෙයි. ඔබ දෙන දෙය ඔබට ලැබෙයි…..

කැලුම් වැලිගම…..

Scroll to Top