වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසනවා.
ඒ අනුව මෙම සංගණනයේදී වාර්තා කළ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කර තිබෙනවා.
මෙම දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.