අන්තනගලු ඔය අවට පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක්By Editor / November 2, 2023 සමාජ මාධ්‍යය ප්රචාරණයඅන්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජාඇළ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ එස්.පී.සී සුගීස්වර මහතා සඳහන් කළේ, මේ පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.