Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාසල් නිවාඩු කාලයේ වෙනසක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2023 උසස් පෙළ විභාගය ජනවාරි මාසය දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වනවා.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි.

පාසල් නිවාඩු කාලය දෙසැම්බර් 22 වනදා දක්වා කල් යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යංශය ඊට අදාළ නිවේදනය ඉදිරි දින කිහිපය තුළදී නිකුත් කරන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

Scroll to Top