Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මධ්‍යම කඳුකරයට තද වැසි ‍| මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාසවුස්සාකැලේ  ජලාශයේ  ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවති.

(15) දා උදෑසණ 06 න් අවසන් වූ පැය 24  ඇතුළත මාවුස්සාකැලේ ජලාශ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශ වලට මිලී මීටර් 27 ක වර්ෂාවක් ලැබී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 15 ක් පමණ ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසුහ.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ ජලාශයෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය යන ජල විදුලිබලාගාර 04 සඳහා  විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයීම සිදු කරනු ලබයි.

moussaka marmiton
vegetarian moussaka
veggie moussaka recipe moussaka marmiton
vegetarian moussaka
veggie moussaka recipe

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර

Scroll to Top