ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9ක දින වෙනස් කිරීමට සිදු වූ බව ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කරන ලදි.
ඒ අනුව මෙම තරග 9 දින වෙනස් කිරීමට තීරණය කර තිබෙන අතර තරග පැවැත්වීමට නියමිත ස්ථානවල කිසිදු වෙනසක් සිදුව නැහැ.
එංගලන්තය සහ බංග්ලාදේශය – ඔක්තෝබර් 10
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව – ඔක්තෝබර් 10
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව – ඔක්තෝබර් 12
නවසීලන්තය සහ බංග්ලාදේශය – ඔක්තෝබර් 13
ඉන්දියාව සහ පාකිස්තානය – ඔක්තෝබර් 14
එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය – ඔක්තෝබර් 15
ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය – නොවැම්බර් 11
එංගලන්තය සහ පාකිස්තානය – නොවැම්බර් 11
ඉන්දියාව සහ නෙදර්ලන්තය – නොවැම්බර් 12