Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 5,6 සහ 7 යන දිනවල පැවැත්වෙන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළ බව වාර්තා වේ.

ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී නොසිටි අයදුම්කරුවන්ට මේ සඳහා සහභාගි විය නොහැකි බවත් එම නිවේදනයේ සඳහන්.

වැඩි විස්තර 1911, 0112784208 හෝ 0112784537 යන දුරකථන අංකවලින් ලබා ගත හැකි බව සදහන්.

Scroll to Top