Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගෝලීය ජනගහනය බිලියන 8යි; 49.7% ක් කාන්තාවන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8 කට අධිකය.

චීනය පසුකරමින් වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉදිරි කාලය තුළදී ඉන්දියාව පත්වනු ඇති බවට ජගත් සංවිධානය අනාවැකි පළකරයි.

ඉන්දියාවේ සමස්ත ජන ගහනය මේ වනවිට බිලියන 1.42 ක් වන අතර චීනයේ සමස්ත ජනගහනය බිලියන 1.45 කට අධිකයි.ගෝලීය සමස්ත ජනගහනයෙන් 49.7% ක ප්‍රතිශතයක් කාන්තාවන් හා ගැහැණු දරුවන් වේ.

2030 වසර වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8.5 ද, 2050 වසර වනවිට බිලියන 9.7 ද, 2100 වසර වනවිට බිලියන 10.9 ද ඉක්මවනු ඇති බවට ජගත් සංවිධානය අනාවැකි පලකරයි.

Scroll to Top