ලොව පුරා මිලියන 735ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
එම වාර්තාව සකස් කර ඇත්තේ, 2022 වර්ෂය පාදක කර ගනිමිනි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ පවසන්නේ, එය 2030 වනවිට කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් තොර ලෝකයක් බිහි කිරීමේ ගෝලිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට බලවත් තර්ජනයක් බවයි.
hungry worldwide