ෆේස්බුක් සමාගම දවසින් දවස අලුත් අලුත් දේවල් ගොඩක් තම සේවාදායකටන්ගේ පහසුව වෙනුවෙන් ලබා දෙනවා.
කොහොම වුණත් මේ කියන්න යන්නේ Metaවලට එකතු වෙන තවත් ඒ වගේ අලුත් හැඩයක් ගැන. මේ යෙදවුම ඉදිරි සතිය තුළදී යාවත්කාලීන කරනයි සැලසුම් කරලා තියෙන්නේ.
කොහොම වුණත් එලඹෙන සතියේ ලතින් ඇමරිකාවටත්, ඉන් පසු ගෝලීය වශයෙන් මෙය තව තවත් ව්‍යාප්ත කිරීමටත් එම සමාගම සැලසුම් කරලා තියනවා කියලා තමයි එහි හිමිකරු සකර්බර්ග් ට්විටර් සටහනක් එක්කරලා කියලා තිබුණේ.