විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ බීජින් ඇතුළු ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙන බවයි.
එළිමහන් ක්‍රියාකාරම් වල නොයෙදෙන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත.
බීජින් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බවය වාර්තා වේ.
එරට කාලගුණ අංශ වාර්තා කරන්නේ අඛණ්ඩව තුන්වන දිනටත් එලෙස උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි.