මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ මානුෂීය කටයුතු පිලිබඳ සම්බන්ධිකාරකවරයෙකු ලෙස වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පත්කර තිබේ.
මීට පෙර ඒ මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සේවය කළ අතර නිර්මාණශීලිව මහජනතාව වෙත සෞඛ්‍ය පණිවිඩ රැගෙන යාමට පසුගිය කාලය පුරාම වැඩසටහන් සංවිධානය කර තිබූ බවටද වර්තාවේ.