දේශිය වෙළදපොලේ ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් නොමැති විම හේතුවෙන් එළවළු තොග සහ සිල්ලර මිල සිඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව එළවළු වෙලෙදුන් පැවසිය.
ඒ අනුව අමු මිරිස් කිලෝවක් රු 1000 , මාලු මිරිස් රු 580 , බෝංචි රු 600 , කැරට් රු 530 , බණ්ඩක්කා රු 320 , බටු රු 320 , කරවිල රු 600 , බිට්රුට් රු 480 , තක්කාලි රු 240 , පතෝල රු 400 , මඤ්ඤොක්කා රු 250 , වැටකොළු රු 500 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරේ.
එලවළු මිල සිඝ්රයෙන් ඉහල යාම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි හැටන් ප්රදේශයේ පාරිභෝගිකයන් කියා සිටියේ.
රංජි