එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ ඊයේ (21) පැවති තරග දෙකෙන් ජය ගැනීමට ස්කොට්ලන්ත සහ ඕමාන කණ්ඩායම් සමත් විය.
ස්කොට්ලන්තය එක් කඩුල්ලකින් ජය ගනු ලැබුවේ අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 5ක ජයක් හිමිකර ගැනීමට ඕමාන කණ්ඩායම සමත් විය.
A කාණ්ඩය
ලකුණු වගුව
ස්ථා. | කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | විනැ | ප්‍රසාද | ශුලවේ | සුදුසුකම් |
---|---|---|---|---|---|---|---|---|---|
1 | සිම්බාබ්වේ | 2 | 2 | 0 | 0 | 0 | 4 | 1.126 | සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි |
2 | බටහිර ඉන්දීය කොදෙව් | 1 | 1 | 0 | 0 | 0 | 2 | 0.780 | |
3 | නේපාලය | 2 | 1 | 1 | 0 | 0 | 2 | 0.099 | |
4 | එක්සත් ජනපද | 2 | 0 | 2 | 0 | 0 | 0 | -0.812 | 7 – 10 දක්වා ස්ථාන ලබා ගැනීමට |
5 | නෙදර්ලන්තය | 1 | 0 | 1 | 0 | 0 | 0 | -1.512 |
බී කාණ්ඩය
ලකුණු වගුව
ස්ථා. | කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | විනැ | ප්‍රසාද | ශුලවේ | සුදුසුකම් |
---|---|---|---|---|---|---|---|---|---|
1 | ඕමානය | 2 | 2 | 0 | 0 | 0 | 4 | 0.368 | සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි |
2 | ශ්‍රී ලංකාව | 1 | 1 | 0 | 0 | 0 | 2 | 3.500 | |
3 | ස්කොට්ලන්තය | 1 | 1 | 0 | 0 | 0 | 2 | 0.020 | |
4 | අයර්ලන්තය | 2 | 0 | 2 | 0 | 0 | 0 | -0.157 | 7 – 10 දක්වා ස්ථාන ලබා ගැනීමට |
5 | එක්සත් අරාබි එමීර් | 2 | 0 | 2 | 0 | 0 | 0 | -2.003 |